Facts
ඔබ උපකාරක පන්ති (Tuition) ක්ෂේත්රයේ නියුතු ගුරුවරයෙක්ද? ඔබේ මාසික පන්තිය ඩිජිටල්කරණය කර, සිසුන් බඳවා ගැනීම සහ කළමනාකරණය පහසු කරගැනීමට Mehewara ඔබට ඉඩ ලබා දෙයි.
ඔබේ මාසික පන්තිය නිවැරදිව ලැයිස්තුගත කරන ආකාරය පියවරෙන් පියවර බලමු.
Dashboard හි "Manage Classes" වෙත ගොස් "+ Add New Class" බොත්තම මගින් පෝරමය ලබා ගන්න.
මෙය ඉතාම වැදගත් පියවරයි.
Class Name: පන්තියේ නම (උදා: "2025 A/L Chemistry - Theory") ඇතුළත් කරන්න.
Class Type: මෙහිදී අනිවාර්යයෙන්ම "Monthly Class" යන්න තෝරාගත යුතුය. එවිට පද්ධතිය විසින් මෙය මාසිකව මුදල් අය කරන පන්තියක් ලෙස හඳුනා ගනී.
Grade: පන්තිය පැවැත්වෙන ශ්‍රේණිය තෝරන්න (Grade 1 සිට A/L දක්වා).
A/L Year (උසස් පෙළ සඳහා පමණි): ඔබ Grade එක ලෙස "Advanced Level" තෝරා ගත්තේ නම්, අමතර Dropdown එකක් මතුවනු ඇත. එහි ඔබේ පන්තිය ඉලක්ක කරන වර්ෂය (උදා: 2026, 2027) හෝ "All Years" තෝරන්න.
Subject: අදාල විෂය තෝරන්න.
Price: මාසික පන්ති ගාස්තුව (Monthly Fee) ඇතුළත් කරන්න.
පන්තිය සෑදූ පසු, Class List එකේ ඇති බොත්තම් භාවිතා කර පහත දෑ කළ හැක:
Edit: තොරතුරු වෙනස් කිරීමට.
Lessons: මාසිකව පාඩම් සහ රෙකෝඩින්ග්ස් එකතු කිරීමට.
Grow: පන්තියට සිසුන් වැඩි කරගැනීමේ ක්‍රමවේදයන් සඳහා.
Copy Link: පන්තියේ ලින්ක් එක සොෂියල් මීඩියා වල Share කිරීමට.
Mehewara සමඟින් ඔබේ පන්ති කාමරය ඩිජිටල් ලොවට ගෙන යන්න!
Content updated soon.
Content updated soon.